මේ සැරේ ඔන්න මං පුංචි වෙනසක් කරන්න හිතුවා. හැබැයි මේ අදහස යොහාන් අයියගෙ. ඒ නිසා මං මුළින්ම එයාට ස්තූති කරන්න ඕනෙ. හොඳයි යාළුවනේ. මේ Movie 1 Fantasy Movies වලට කැමැති අයට නම් හොඳ Movie 1ක් වෙයි. අනිත් අයටත් බැලුවට නම් අවුලක් වෙන්නෙ නෑ… මේක Barbie Movies Set එකේ තවත් Movie 1ක්. එහෙනම් ඔන්න බලන්න Fashion Fairy Tale……….!!!
Home
»
LankaSub
»
LankaSub Subtitles Blog
»
Sinhala Subtitles
»
උපසිරැසි
»
සිංහල උපසිරැසි සමඟ
» Barbie A Fashion Fairytale (2010) “බාබි හා විලාසිතා” [සිංහල උපසිරැසි සමඟ]
Subscribe to:
Post Comments (Atom)
sinhala sub akata tnxx
ReplyDelete