Mere Brother Ki Dulhan (2011)

ඔන්න යාළුවනේ තවත් ලස්සන film 1ක් මං ඔයාලට අරගෙන ආවා. මේ film 1 නම් ටිකක් පරණයි. ඒත් පොඩ්ඩක් වත් boring නැති ලස්සනම ලස්සන කතාවක්. Rommance & Comedy කියන genre 1ට තමයි මේ movie 1 අයිති වෙන්නේ.  Mere Brother Ki Dulhan (මගේ අයියාගේ මනාලි) තමා film 1. කස්ටිය බලලත් ඇති සමහර විට. හැබැයි මට නම් මේ film 1 බලන්න හම්බුණේ ලගදි. කතාව ලස්සන නිසා sub 1ක් දෙන්න හිතුනා……
මේ film 1 ගැන කිව්වොත් මේකේ ඉන්නවා අයියා මලෝ දෙන්නෙක්. අයියාට ඕනෙ වෙනවා කසාද බඳින්න. ඉතින් ඒ වැඩේ අයියා බාරදෙන්නේ මල්ලිට. ඒත් ඉතින් අන්තිමට මල්ලිටත් අයියාගේ මනමාලිට හිත යනවා…… මරු වැඩේ තමා ඊට පස්සේ වෙන්නේ…. ඔයාලාම බලන්නකෝ……..

එහෙනම් මේ වගේම තවත් අලුත්, ලස්සන film 1කින් ඔයාලාව හම්බෙන්නම්කෝ යාළුවනේ….. අපිත් එක්කම ඉන්න හො‍ඳේ…….. ඒ වගේම මේ  film 1 ගැන ඔයාලගේ අදහසුත් දන්වලා එවන්නකෝ…..
තව ඔගොල්ලොටත් පුළුවන් නම් උපසිරැසි හදන්න අපෙත් එක්ක එකතුවෙලා උපසිරැසි දන්නා කැමති නම් අපිට Email එකක් දන්නා Lankasub1@gmail.com අපේ Email එකට ……….

Sinhala Subtitle Download Links

0 comments:

Post a Comment

 
Top