හා නීගෙ ජීවිතේට තවත් කෙනෙක් එන්න හදනවා. ඒ තමයි කිම් ජී ටේ. එයා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයෙක්. එයා ඇවිදින්න යමු කියලා හා නීට යෝජනා කරනවා. එයා හා නීට ලං වෙද්දී සියුන් ජෝට ඉරිසියාවක් ඇතිවෙයිද?….

0 comments:

Post a Comment

 
Top