No TellMotel

ඔන්න Horror Films වලට ආස කට්ටියට නම් මේක ගොඩක් හොඳ Movie 1ක් වේවි. මේක ඒ තරම්ම අලුත් Movie 1කුත් නෙමෙයි… හැබැයි ඉතින් පරණමත් නෑ…. කතාව ගැන කිව්වොත් යාළුවො කට්ටියක් ඔන්න විනෝද ගමනක් යනවා…… මං එහෙම කියපු ගමන්ම ඔයාලා හිතයි අපෝ එකම විදිහක කතාවක් කියලා… නෑ…. ඇත්තටම මේක වෙනස්ම විදි‍හෙ කතාවක්… අමුතුම කතා තේමාවක් යටතේ රචනා වෙච්ච Movie 1ක්…. ඔයාලා එහෙනම් කතාව බලලා ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකෝ…

Sinhala Subtitle Download Link

0 comments:

Post a Comment

 
Top