
ඔන්න යාළුවනේ අද මම ආව අළුත් Tv Season එකක් අරගෙන. මේක මායාකරුවන් ගෙන ගෙතෙන කාතාවක් මන් හිතනවා දැන් ඉන්න ගොඩක් අය මායාකරුවන් ගැන තියෙන කතා වලට කැමති ඇති කියලා.
ඒ විතරක් නෙවෙයි මේක මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීමයි.මේකට දැනට IMDB දර්ශකයේ Vote 14,487ක් එක්ක 7.5 ක අගයක් ලැබිලා තියේනවා.ඒ වගේම මේක විකාශය උනේ NBC Universal Televion එකේ.දැනට මේකේ කොටස් 13කින් සමන්විත එක Season එකක් පමණයි තියෙන්නේ. ඒවගේම දැනට දැනුම් දීලා තියෙන විදියට 2017 අවුරුද්දේ මේකේ දෙවන Season එකකුත් එනවලු.ඒවගේම මේකේ පලවෙනි කොටසට 777කගේ වොට් එක්ක 8.1 එකක් අගයක් ලැබිලා තියේනවා
ඒවගේම මේක මට දෙන්න වෙන්නේ එක සතියකට එක කොටසක් විතරයි. ඉතින් මම අාරාධනා කරන්න කැමති දිගටම අපිත් ඒක්ක ඒකතුවේන්න කියලා. මතක ඇතුව කතාව බලලා වැරදි තියේනවනමි කියන්නත් අමතක කරන්නත් එපා.
ඒවගේම ඕගොල්ලොන්ටත් මේ වගේ සිංහල Subtitles හදන්න දන්නවා නම් හදන්න කැමති නම් අපෙත් එක්ක LankaSub එකට Subtitle දන්නා කැමති නම් මේ පහල තියෙන Email එකට email එකක් දන්නා….
Lankasub1@gmail.com
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
මෙම සිංහල උපසිරසි වල සම්පුර්ණ අයිතිය Lankasub.Com හි Malka Jayathilina
සතු වන අතර උපුටා ගැනීම් සියල්ල ඔහුගේ අවසරය මතයි.තවද,කතෘ ගේ අයිතියකින්
තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පලකිරීකිරීමෙන් වලකින්න .
0 comments:
Post a Comment