මේ Film එක ගැන කතාකළොත් 2010 වලදි out වෙන මේ movie එක Robbery කියන theme එක base කරගත්තු Movie එකක්.
යාළුවො
හතරදෙනෙක් එකට එකතු වෙලා දියත් කරන මේ ව්‍යාපාරය කඩා වැටෙන්නේ ඔවුන්ගේ යාළුකම්ද
නැති කරන තත්වයකට පත්කරලයි. ඒකට හේතුව මොකක්ද.......??? වෙන මොනවද ඉතින් සල්ලි
මිසක්....... සල්ලි කියන දේට ජීවිතය නැති කරන්න මහ වෙලාවක් යන්නෙ නෑ.....
කරන් ට
ඕනවෙනවා සල්ලි වල පීනන්න. ඒත් ඒ සල්ලි හින්දම අන්තිමට ඔහුට ඔහුගෙ පවුල, යාළුවො,
තමන්ගේ ආදරය හැමදෙයක්ම වගේ නැතිවෙනවා..... ඒත් අන්තිමේදී ඔහු තම ස්ව උත්සාහයෙන්
ලෝකය ජයගන්නවා..... නමුත් කරන් අන්තිමේදී එකම එක දෙයක් තේරුම්ගන්නවා. ඒ තමා
ජීවිතයට සතුට කියන දේ සල්ලි වලට දෙන්න බෑ කියන එක......... ඇත්තටම ඔහුට ඉන්නෙ අවංක
මිත්‍රයින්........ ඒ නිසා කරන් ට ආයිමත් ජීවිතය ජයගන්න උදවු කරන්නෙ
ඔවුන්..........
මේ කතාවෙන් හොඳ ආදර්ශයකුත් අපි හැමකෙනෙක්ටම ගන්න පුලුවන්. ඒ තමයි
දෙවියො මිනිස්සුන්ට මොළය කියලා දෙයක් දීලා තියෙනවා...... ඒ මොළය නිවැරදිව පාවිච්චි
කළොත් අපිට සතුටින් ජීවත්වෙන්න පුලුවන්. නමුත් වැරදියට පාවිච්චි කළොත් කවදාමහරි
දවසක ඒවාට අපිට දෛවයෙන්ම දඩුවම් ලැබෙනවා කියන එක.
මං නෙමෙයි එහෙම කියන්නේ. මේ movie එක. මේ movie එක බලලා ඔයාලගේ
අදහසුත් කියන්නකෝ එහෙනම්.
-Ruwi -
චිත්‍රපටය- Badmash Company (නරක සමාගම) කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය - පර්මීත් සෙතිනිෂ්පාදනයප්රධාන චරිත- ආදිත්‍ය චොප්රා - ෂාහිද් කපූර් (කරන්)
අනුෂ්කා ශර්මා (බුල්බුල්)
මෙයියැන්ග් චෑන්ග් (සින්ග්)
විර් දාස් (චන්දු)
මෙන්න මේකත් බලලම films එක කොහොමද කියල බලන්නකෝ
0 comments:
Post a Comment