ඔන්න මේ තමයි මගේ පළවෙනිම TV Series එක. Full House කියන්නෙ කොරියාවෙ තියෙන ගොඩක් ජනප්‍රිය teledrama එකක්. මේ කතාව හරිම funny drama එකක් කියලා  කිව්වොත් හරි. 
මේ drama එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කොරියාවේ ජනප්‍රිය නළු නිළියන් දෙපලක් වන Song hye-Kyo සහ Bi-Rain. ඉතින් මේ TV Series එක බලලා ඔයාලගෙ අදහස් මට එවන්න.

                               -Achini Erandika-
මෙන්න මේකත් බලලම කොහොමද කියල බලන්නකෝ

0 comments:

Post a Comment

 
Top