episode 6
සියුන් ජෝයි, හා නීයි දෙන්නාම එකම විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් ලබනවා. සියුන් ජෝට මොනවාහරි අරන් දෙන්න හා නීට ලොකු උවමනාවක් තියෙනවා. ඒකට සල්ලි හොයාගන්න හා නී පුංචි රස්සාවකුත් කරනවා. ඒවගේම විශ්ව විද්‍යාලයට ගියාට පස්සෙ හා නීට තව යාළුවෙක් මුණගැහෙනවා. ඒ තමයි යුන් හේ රා. එයාව මුණගැහුනු පළවෙනි දවසෙ හා නීට තේරුනේ නැහැ එයා නිසා අනාගතයේදී තමන්ට කොච්චර දුක් වෙන්න වෙයිද කියලා.

0 comments:

Post a Comment

 
Top