
ඔයාලා කළින් episode එකේදි දකින්න
ඇතිනෙ හේ රාව. හේ රා නිසා ඇත්තටම හා නී ගොඩක් දුක්වෙනවා. සියුන් ජෝ තමන්ට
වඩා හේ රාට කැමතියි කියලා හා නී හිතනවා. හා නී දුකින් ඉන්නවා බලන්න බැරි
නිසා හා නීගෙ තාත්තා තීරණය කරනවා සියුන් ජෝගෙ ගෙදරින් යන්න. සියුන් ජෝගෙ
අම්මා නම් හා නී යනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එයා හා නීට ගොඩක්
ආදරෙයිනෙ. ඒත් අන්තිමේදී හා නී සියුන් ජෝගෙ ගෙදරින් යනවා. ඉතුරු ටිකත්
බලන්නකෝ.
0 comments:
Post a Comment