Epic-2013

කොහොමද කට්ටියට ගොඩ කාලෙකින් LankaSub එකේ අලුත් මුකුත් දන්නා හම්බුනේ නැ අපේ Team එකේ subtitle දන කට්ටිය ඔක්කොම Exam නිසා Busy උන නිසා.

ඔන්න මම අරගෙන ආවා ගොඩක් ලස්සන Animation Movie එකක්. මේ කතාවෙ නම Epic. මේක 2013 දි හදපු ලස්සන කතාවක්. මේ කතාවෙන් පෙන්නන්නෙ වනාන්තරක ජීවත් වෙන පුංචි මින්ස්සු සමූහයක් ගැන. දවසක් MK කියන ගෑනු ළමයාට පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා. එයා එයාගෙ තාත්තගෙ ගෙදර ජීවත් වෙන්න ගියාට පස්සෙයි මේක වෙන්නෙ. මායා බලයකින් එයාත් පුංචි මනුස්සයෙක් බවට පත් වෙනවා. ඒවගේම එයා වනාන්තරය දුෂ්ටයින්ගෙන් බේරගන්නත් එයාලාට උදවු වෙනවා. එහෙනම් කතාව බලන්නකෝ…

(එක්වන්න අපගේ උපසිරැසි අංශයට
lankasub1@gmail .com )
– අචිනි ඒරන්දිකා –

Sinhala Subtitle Download Links

0 comments:

Post a Comment

 
Top