
ඔන්න තවත් ලස්සන කොරියන් කතා මාලාවක් අරගෙන ආවා. මේකෙ නම Orange Marmalade. මේක 2015 අවුරුද්දෙදි හදපු කතාවක්. මේ කතාවට ප්‍රධාන වෙලා තියෙන්නෙ වැම්පයර්ලා ගැන. බෙක් මා රී කියන්නෙ වැම්පයර් ගෑනු ළමයෙක්. එයා අලුත් ඉස්කෝලෙකට යනවා. ඉස්කෝලෙ කවුරුත් දන්නෙ නැහැ මෙයා වැම්පයර් කෙනෙක් කියලා. මේ අතරෙ එයාට දවසක් ජේ මින් කියන පිරිමි ළමයාගෙන් අමුතුම විදිහෙ ලේ සුවඳක් දැනෙන්න ගන්නවා. එයා තමන්ව පාලනය කරගෙන ඉන්නෙ හරිම අමාරුවෙන්.
කතාවේ ඉතුරු ටික ඔගොල්ලොම බලන්නකෝ.ඉක්මනින් ඊලග කොටසත් එක්ක එක්ක හමුවෙමු..!!
තව ඔගොල්ලොටත් පුළුවන් නම් උපසිරැසි හදන්න. අපෙත් එක්ක එකතුවෙලා උපසිරැසි දන්නා කැමති නම් අපිට Email එකක් දන්නා Lankasub1@gmail.com අපේ Email එකට ……….
Meken sub eka download karanna be
ReplyDeleteMeken sub eka download karanna be
ReplyDeleteVisit www.subsinhalen.com
DeleteVisit www.subsinhalen.com
Delete