
කොහොමද කට්ටිය මන් හිතනවා කට්ටිය හොදින් ඉන්නවා ඇති කියලා.එහෙනම් ඔන්න මන් කිවුවා වගේ Orange Marmalade (2015) කොරියන් කතාමාලාවේ දෙවැනි කොටසත් අරගෙන ආවා. මන් හිතවා කට්ටිය මේකේ පලවෙනි කොටස බලන්න ඇති කියලා. බලපු නැති කට්ටිය ඉන්නවා නම් මෙන්න මේ Link එකෙන් ගිහින් පලවෙනි කොටස බාගන්න පුළුවන්.
බලපු නැති කට්ටියටත් එක්ක කතාව පොඩ්ඩක් කියනවා නම්. මේ කතාව තියෙන්නේ බෙක් මා රී කියලා වැම්පයර් ගැනු ළමයෙක් ගැනයි.බෙක් මා රී කියන වැම්පයර් යනවා අලුත් ඉස්කෝලෙකට එකේ ඉන්න කවුරුත් දන්නේ නැ මෙය වැම්පයර් කෙනෙක් කියලා. ඒ අතරේ එයට දවසක් හම්බවෙනවා ජේ මින් කියලා පිරිමි ළමයෙක්. එයට තියෙන්නේ අමුතුම විදියේ ලේ සුවදක් එක නිසා බෙක් මා රී තමන්ව පාලනය කරන ඉන්නේ බොහොම අමාරුවෙන්.
හරි එහෙම නම් කට්ටිය දැන් දන්නවනේ මේ කතාව මොන වගේ එකක්ද කියල. මන් අද කතාව ගැන නම් කියන්න යන්නේ නැ අද කොටස කට්ටිය බලලම ඉන්නකෝ.. තව කතාව ගැන ඔගොල්ලොගේ අදහස එහෙම මෙතන යටින් Comments කරන්න.අහ තව ඕගොල්ලෝ දන්නා දන්නා කට්ටියට අපේ WebSite එක කියනන.එහෙනම් කතාවේ ඊලග කොටසත් එක්ක ඉක්මනටම හම්බවෙමු.
තව ටිකෙන් කියන්න අමතක වෙනවා ඕගොල්ලොන්ටත් මේ වගේ Subtitles හදන්න දන්නවා නම් හදන්න කැමති නම් අපෙත් එක්ක LaankaSub එකට Subtitle දන්නා කැමති නම් මේ පහල තියෙන Email එකට email එකක් දන්නා….
Lankasub1@gmail.com
මෙම සිංහල උපසිරසි වල සම්පුර්ණ අයිතිය Lankasub.Net හි
Achini Erandika සතු වන අතර උපුටා ගැනීම් සියල්ල ඇයගේ අවසරය මතයි.තවද,කතෘ
ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පලකිරීම තහනම්.
download wenne nahane ban
ReplyDeletesubtital downlaod not working
ReplyDeleteDawnlod wenne nane
ReplyDeletesub download wen na
ReplyDeleteSub download wenne nane
ReplyDeleteKohomada sub download karnne
ReplyDeleteSub download karanne kohomada
ReplyDelete